Tuesday, May 21, 2024

General line - 0115112241

වැල්වෙට්ටිතුරෙයි නගර සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි




යාපනය, වැල්වෙට්ටිතුරෙයි නගර සභාවේ සභාපති කෙfා්නාලිංගම් කරුණානන්දරාසා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපියද ඔහු මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් ඉල්ලා අස්වීමට හේතුව ඔහු එම ලිපියේ සදහන් කර නැහැ.

ඔහු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් වැල්වෙට්ටිතුරෙයි නගර සභාවට තේරී පත් වුණා.