Friday, May 17, 2024

General line - 0115112241

මාලදිවයින් ජනාධිපති දිවයිනට




මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීච් දින 03 සංචාරයක් සදහා අද පෙරවරුවේ මෙරටට පැමිණියා.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 102 දරණ ගුවන් යානයෙන්. මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 15 දෙනෙකු එලෙස දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ලබන 23 වනදා තෙක්  දිවයිනේ රැදී සිටීමට නියමිතයි.