Tuesday, May 14, 2024

General line - 0115112241

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් උසස් වීම් ලබා ගැනීමට ව්‍යාජ ලේඛන පෙන්වයි




ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් උසස් වීම් ලබා ගැනීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට කණින් කොනින් වාර්තාවනවා.

රජය සේවා කොමිෂන් සභාවට මේ පිලිබඳ පැමිණිලි ද ලැබී තිබෙනවා.

මේ හේතුවෙන් රජය සේවා කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම කරුණු ඇතුලත් නෙත් FM  කණින් කොනින් වැඩසටහන පහතින්.