Wednesday, May 15, 2024

General line - 0115112241

රිෂාඩ්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර ගොඩ ගනී (VIDEO)




රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී පිළිස්සී මියගිය දැරියගේ සිරුර අද ගොඩ ගැනුණා.

ඒ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහායි.

නිරෝධායන උපදෙස්වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ දැරියගේ සිරුර ගොඩගත් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

දැරියගේ සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට නියමිතයි.