Wednesday, May 15, 2024

General line - 0115112241

ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීම ආණ්ඩුව ඈතට දමයි




ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම මේ මොහොතේ සිදුකිරීමට නොහැකි බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල අද අවධාරණය කළා. ඒ, නෙත් නිවුස් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින්. 

රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ මැණික් පොකුර සහ එය අලෙවි කළහොත් මෙරටට ලැබෙන මුදල සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මෙහිදී ප්‍රශ්න කළා. 

මේ අතර රත්නපුර රක්වාන ප්‍රදේශයෙන් කිලෝ 80 ක් බර නිල් මැණිකක් හමුවී ඇති බවට ද අද වාර්තා පළ වුණා. ඒ, රත්නපුර රක්වාන ප්‍රදේශයෙන්.