Tuesday, May 14, 2024

General line - 0115112241

රටපුරා කිරිපිටි හිගයක්




ප්‍රදේශ රැසක කිරිපිටි හිගයක් පවතිනවා. වෙළදසැල් බොහොමයක කිරිපිටි තොග නොමැති බවයි වෙළදුන් සඳහන් කළේ. මාසයකට අධික පමණ කාලයක සිට කිරිපිටි හිගයක් පවතින බවද ඔවුන් සඳහන් කළා. මේ කිරිපිටි හිග වීම සහ ඉන් ඇති වු බලපෑම පිළිබද නෙත් නිවුස් වෙත  අදහස් දැක්වූ රාගම ව්‍යාපාරිකයෙක්.

කොළඹ, ගම්පහ සහ කළුතර මෙන්ම පිට පළාත්වලද කිරිපිටි හිගයක් පවතින බවයි එම ප්‍රදේශවල ව්‍යාපාරිකයින් පැවසුවේ. මේ බදුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙක්.