Tuesday, May 21, 2024

General line - 0115112241

අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන මුදාහළ 10 දෙනෙකු ගැන තොරතුරු හෙළිවෙයි




ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප අනතර්ජාලයට මුදා හල තවත් පුද්ගලයින් 10 දෙනෙකු හදුනාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ඔවුන් ඉදිරි සතිය තුළදී අත්අඩංගුවට ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. ළමයින් සම්බන්ධයෙන් අසභ්‍ය දර්ශණ ඇතුළත් විඩියෝ පට සහ ඡායාරූප 500ක් පමණ අන්තර් ජාලයට මුදා හැරි තරුණයෙකු බඩල්කුඹුර ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැණුනා.