Tuesday, May 21, 2024

General line - 0115112241

මෙරට කොරෝනා ආසාදිතයින්ගෙන් 45,000ක් ළමුන් බව  හෙළිවෙයි




මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින්ගෙන් හතලිස් පන්දහසක් පමණ පිරිසක් කුඩා ළමුන් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත පවසනවා. ඔහු කියා සිටියේ ඉන් ළමුන් 14 දෙනෙකු පමණ  මිය ගොස් ඇති බවයි. 

මෙම කාලසීමාවේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පෙරට වඩා විමසිලිමත්වන ලෙසද මෙහිදී මව්පියන්ගෙන් ඉල්ලීමක් කෙරුණා.