Saturday, May 11, 2024

General line - 0115112241

Hot water නැති නිසා IDH රෝහලට නොගිය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර (VIDEO)




රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතාට පසුගියදා කොරෝනා අසාදනය වුණා.

මේ අවස්ථාවේදී අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් ඔහුට ප්‍රතිකාර ලබාගැනීමට සුදුසු රෝහලක් සොයා තිබෙනවා.

මෙහිදී පළමුවෙන් අවදානය යොමුව තිබෙන්නේ IDH රෝහලටයි.

අහිදී අමාත්‍යවරයාගේ පවුලේ සාමාජීකයින් IDH රෝහලට දුරකථන ඇමතුමක් ලබාදී අසා තිබෙන්නේ (hot water) උණු වතුර තිබෙනවාද කියා බවයි අපට කණින් කොනින් ඇසෙන්නට ලැබුනේ.

කොහොම වුනත් IDH රෝහල උණුවතුර නොමැතිකමින් රජය අමාත්‍යවරයා රෝහලට පැමිණ නෑ.

මෙම සිද්ධිය ඇතුළු නෙත් FM කණින් කොනින් වැඩසටහන පහතින්.