Tuesday, May 7, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව උණුසුම් කළ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකිවල අයිතිය




ත්‍රීකුණාමලයේ තෙල් ටැංකිවල අයිතිය හිමි ශ්‍රී ලංකාවටද නැතහොත් ඉන්දියාවටද යන්න සම්බන්ධයෙන් අද පාර්ලිමේන්වේදී උණුසුම් වාද විවාද ඇති වුණා.

ඒ, ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ශ්‍රී ලංකාවට අයිති නොමැති බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉකුත්දා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්ණ කිරීමත් සමඟයි.

එම විවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ද එක්වීමත් සමඟ සභා ගර්භයේ ඇති වුණේ මෙවන් උණුසුම් තත්ත්වයක්.