Wednesday, May 15, 2024

General line - 0115112241

පිංවත්ත ස්ථානාධිපතිගේ චණ්ඩිකම් පාර්ලිමේන්තුවේත් දිගහැරෙයි




පානදුර, පිංවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද ඊයේ අදහස් පළ වුණා. 

මේ, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර්.