Tuesday, May 14, 2024

General line - 0115112241

ජනපතිගෙන් විපක්ෂ නායකයාට දුන් ඇමතුම : පාර්ලිමේන්තුවේ ඇද වැටුණු මන්ත්‍රී




සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇද වැටීමකට ලක්වුණා. ඒ මන්ත්‍රීවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ කාර්යාලයට ගොස් නැවත එමින් සිටියදී. මන්ත්‍රිවරයා ඇද වැටෙන අයුරු දුටු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයින් වහා පැමිණ ඔහු නැගුටුවා පරික්ෂා කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඒ රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් දිගින් දිගටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ අනුගාමිකයින් විසින් සිදුකරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් විමසීමටයි.

මෙහිදී විපක්ෂ නායකවරයාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපතිවරයා විමසු දේ දැන ගන්න කණින් කොණින් වැඩසටහනින්...