Wednesday, May 15, 2024

General line - 0115112241

මං ගේ ඇතුලෙ ඉන්නකොට තමයි ඒගොල්ලන්ව ගේ ඇතුලට ගත්තේ - ඩයනා ගමගේ




සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, මේ දිනවල දේශපාලන වේදිකාවේ වැඩි වශයෙන් කතාබහට ලක්වන චරිතයක්. අද නෙත් නිවුස් රතු කට්ට සංවාදය ඇය සමඟයි..