Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ඕමාන දෙවන විස්සයි විස්ස ගැටුම අද




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමානය අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08 ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු  19කින් ජයක් වාර්තා කළා.

ඕමානය සමග පැවැති පළමු  විස්සයි විස්ස තරගයේ දී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක් වූ නුවන් ප්‍රදීප් අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.