Tuesday, May 14, 2024

General line - 0115112241

පිඹුර මූලික රෝහලේ කොරෝනා ආසාදිතයින් එකම වාට්ටුවක රදවයි 




කළුතර, පිඹුර මූලික රෝහලේ කොරෝනා ආසාදිතයින් එකම වාට්ටුවක රදවා ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

මේ පිළිබද කළ සොයා බැලීමකදී එම වාට්ටුවේ ප්‍රතිකාර ලබන පුද්ගලයන් පැවසුවේ මේ හේතුවෙන් කාන්තාවන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.  

මේ සම්බන්ධයෙන් විමසීමට අවස්ථා කිහිපයකදී රෝහල් බලධාරීන් සම්බන්ධ කර ගැනීමට නෙත් නිවුස් ගත් උත්සාහය ව්‍යර්ථ වුණා.