Wednesday, May 15, 2024

General line - 0115112241

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය අසාර්ථක බව ජනපති පිළිගනී - හිටපු අගමැති රනිල්




විසිවන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය අසාර්ථක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පිළිගෙන ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.