Friday, May 17, 2024

General line - 0115112241

සයිබර් ආරක්ෂන නීති පැනවීමටත් කෙටුම්පතක්




ආරක්ෂක සයිබර් විධිවිධාන පනත හා සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන ඒ සඳහා කෙටුම්පත් දෙකක් සකස් කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත්තේ.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම.