Tuesday, May 14, 2024

General line - 0115112241

එංගලන්ත කණ්ඩායමට ලකුණු 26ක ජයක් 




පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 26ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළා. 

සාජා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.

එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 163 ක් රැස් කිරීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක් දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 137ක් පමණයි.