Wednesday, May 15, 2024

General line - 0115112241

දේශීය ළුෑණු ගොවීන් අපහසුතාවට




දේශීය ලොකු ළුෑණු අස්වැන්න වෙළඳපලට ලැබී ඇති මෙම කාලසිමාවේද විදේශ රටවලින් ගෙන්වූ ලොකු ළුෑණු තොග වෙළඳපලේ පැවතීම හේතුවෙන් දේශීය ළුෑණු ගොවීන් අපහසුතාවට පත්ව තිබෙනවා.

ඒ පිළිබඳ මෙම වාර්තාව දඹුල්ල නෙත් නිවුස් වාර්තකාරු කාංචන කුමාර ආරියදාසගෙන්.