Sunday, May 12, 2024

General line - 0115112241

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ලබන වසරේ 




ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල කාණ්ඩ 06ක් යටතේ ලබන වසරේ පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. 

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය, කතෘ මණ්ඩල සංසදය, ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍ය සහ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල සංවිධාන  කරන බවයි කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ.