Saturday, May 11, 2024

General line - 0115112241

අත්අඩංගුවේදී සැකකරුවෙකු මියයාමට එරෙහිව ගම්වාසීන් පනාමුර පොලීසිය වටලයි




පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පනාමුර පොලිස් ස්ථානය ඉදිරිපිට අද ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූයේ මෙලෙසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර එහිදී කියා සිටියේ එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.