Sunday, May 12, 2024

General line - 0115112241

යහපාලන ආණ්ඩුවට පමණක් චෝදනා කිරීම සුදුසු නෑ - හිටපු ජනාධිපති




රට මුහුණ පා ඇති සියලු ගැටළු සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවට පමණක් චෝදනා කිරීම සුදුසු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 04 වන දිනය වන අද, විවාදයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ද විවාදයේදී අදහස් පළ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිගෙන් ඊට බාධා එල්ල වුණේ මෙලෙසයි.