Sunday, May 12, 2024

General line - 0115112241

වැසුණු කඩුගන්නාව මාර්ගයේ එක් මන්තීරුවක් ඇරේ




නායයෑමේ අවාදානම හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණු කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද දහවල් සිට විවෘත කර තිබෙනවා. 

කෙසේවෙතත් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. නායයෑමේ අවදානම සලකා කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණා. ඒ, ඉකුත් 10 වනදා රාත්‍රී 10 යේ සිටයි.