Friday, May 17, 2024

General line - 0115112241

අද සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘතයි : සියලුම දෙමව්පියන්ට විශේෂ දැනුම් දීමක්




පාසැල්වල 06 සිට 09 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. මීට පෙර පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සහ 10 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණා. 

ඒ අනුව අද සිට පාසැල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සිදුකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. පාසැල් වෙත පැමිණෙන දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මව්පියන් අවධානයෙන් කටයුතු කළ යුතුයි. අසනීප තත්ත්වයෙන් පසුවන දරුවන් පාසැල් වෙත එවීමෙන් වළකින ලෙසයි සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලීමක් කළේ. 

මේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ.