Friday, May 17, 2024

General line - 0115112241

බුස්ටර් එන්නත ගැන ජනතාවගේ උනන්දුව අඩුවෙලා - සෞඛ්‍ය අංශ කියයි




කොවිඩ් මර්දන තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගැනීම සඳහා ජනතාව තුළ පවතින උනන්දුවේ අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා  අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්. 

මේ අතර පළමු එන්නත් මාත්‍රාව ලබාදුන් පාසැල් සිසුන්ට දෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා  අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත කියා සිටියා.