Sunday, May 19, 2024

General line - 0115112241

පොහොර ආනයන තීරණය ආපසු හැරෙවූ හේතුව සජබය කියයි




රසායනික පොහොර ආනයන තහනම ඉවත් කිරීමට විපක්ෂය මෙන්ම ගොවි ජනතාවද ආණ්ඩුවට එල්ල කළ පීඩනය බලපෑ බව සමගි ජන බල වේගය පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව සඳහන් කළා.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.