Monday, May 6, 2024

General line - 0115112241

පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේදී පැටලෙයි




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද දිනයේද පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාදවල පැටලුණා.

ඒ, හිටපු ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කළ ප්‍රකාශයට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ අද ප්‍රතිචාර දැක්වීමත් සමගයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.

මේ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකද අදහස් පළ කළා.

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදය මේ වනවිටද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.