Tuesday, May 14, 2024

General line - 0115112241

විපක්ෂ නායකවරයා අනතුරු අඟවයි 




මෙරට විදේශ විනිමය සංචිත සීග්‍රයෙන් අඩුවෙමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

මේ, හේතුවෙන් ණය වාරික ගෙවීම ද අවදානමකට ලක්ව ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. 

පිළියන්දල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.