Tuesday, May 14, 2024

General line - 0115112241

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂණ වාර්තාව හෙට




ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය සහ ඒවායෙහි ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂණ වාර්තාව හෙට දිනයේ ලැබීමට නියමිතව තිබෙනවා. 

වෙළඳපල  තුළ ඇති ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා දිස්ත්‍රික්ක 07 කින් ඒවායේ සාම්පල ලබා ගැනුණා. 

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.