Tuesday, May 14, 2024

General line - 0115112241

පොලිස්පති මහාධිකරණයට




පොලිස්පති සී ඩි වික්‍රමරත්න අද පෙරවරුවේ ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත පැමිණියා.

ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සදහායි.

එම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ සහ මොහොමඩ් ඉසීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනෙනවා.