Tuesday, May 7, 2024

General line - 0115112241

නත්තල් සමයේ කතෝලික දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂවක්




නත්තල් සමයේ කතෝලික දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. 

පොලිස් නිලධාරීන්ට අමතරව යුද්ධ හමුදාව ද ඒ සඳහා එක්ව සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.