Monday, May 6, 2024

General line - 0115112241

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පා ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණයක 




ඉන්ධන මිල ඉහළ දැමීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ක්‍රියාත්මක කරන උද්ඝෝෂණ මාලාවේ තවත් උද්ඝෝෂණයක් පානදුර ප්‍රදේශයේදී අද පැවැත්වුණා. 

මේ, ඊට එක්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස.