Monday, May 20, 2024

General line - 0115112241

කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු පදවිය සහ වාරියපොළදී ඝාතනය කෙරේ




පදවිය, සුදර්ශනගම ප්‍රදේශයේදී සහ වාරියපොල, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. පදවිය ප්‍රදේශයේදී ඝාතනය කර ඇත්තේ 39 හැවිරිදි කාන්තාවක්.

වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇත්තේ 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. එම ඝාතන දෙක පවුල් ආරවුල් මත සිදුවී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී තහවුරු ඇත්තේ.