Monday, May 20, 2024

General line - 0115112241

මේ වසරේ විදෙස් සංචාරකයින් ලක්ෂ 11ක් ගෙන්වා ගැනීමේ වෑයමක්




මෙම වසර තුළ විදෙස් සංචාරකයින් ලක්ෂ 11 ක් මෙරටට ගෙන්වීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ පැවසුවේ ඒ සඳහා ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන කටයුතු සිදුකරන බවයි. 

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් වෙනුවෙන් ලබාදෙන සේවාවන් වැඩි කිරීමට ද කටයුතු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.