Monday, May 20, 2024

General line - 0115112241

දුමින්ද නාගමුව පොලිස් අත්අඩංගුවට




පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගුමව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අධිකරණයට අපහස කිරීමේ නඩුවකට අදාළ වරෙන්තුවක් යටතේයි. 

අධිකරණයට අපහස වන අන්දමේ පුවරුවක් සකස් කර එය අධිකරණයේ නාම පුවරුවේ සවිකර අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.