Wednesday, May 15, 2024

General line - 0115112241

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි 




ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි විසින්.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වන දින සහ මෙම වසරේ ජනවාරි 03 වන දිනයන්හිදී පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

මෙම වසරේ ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව චක්‍රලේකය නිකුත් කර ඇත්තේ ජාතික වැටුප් කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යංශයේ එකගත්වය ඇතිවයි. 

එම  චක්‍රලේඛය පහතින්.