Wednesday, May 15, 2024

General line - 0115112241

කිරිපිටි ආනයනයට තවත් බාධකයක්




පවතින කිරිපිටි හිගය මෙම මස අග දක්වා පවතිනු ඇතැයි කිරිපිටයි ආනයනකරුන්ගේ සංගමය පවසනවා. 

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පැවසුවේ ඩොලර් හිගයට අමතරව නෞකාවල ප්‍රමාදය ද කිරිපිටි හිගය තවදුරටත් පැවතීමට හේතුවක් වී ඇති බවයි. 

නෞකාවල ප්‍රමාදයට බලපා ඇති හේතු පිළිබඳව ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු පැහැදිළි කළා.