Saturday, July 27, 2024

General line - 0115112241

මහබැංකු අධිපති කෝප් කමිටුවට




මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ වන විට කෝප් කමිටුව හමුවට පැමිණ තිබෙනවා. ඒ, මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකරන විමර්ශනවලට අදාළ ප‍්‍රකාශ ලබාදීමටයි.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද මේ වන විට කෝප් කමිටුව හමුවට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

කෝප් කමිටුවේ පළමු වාර්තාව ඉකුත් දා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරුණා.