Friday, May 17, 2024

General line - 0115112241

නිෂ්පාදන කර්මාන්තය වෙනුවෙන් තොරතුරු තාක්ෂණික සහය සැපයීමට නව සමාගමක්




ගෑස් සහ ඛණිජතෙල් කර්මාන්ත සඳහා මෙන්ම නිෂ්පාදන කර්මාන්ත සඳහා වන තොරතුරු තාක්ෂණ සහය සැපයීමේ සමාගමක් ඉකුත් දා මෙරටට හඳුන්වා දුන්නා. 

“ඇලියන්ට් රිග්සර්ව්” නම් වූ මෙම සමාගම මගින් මෙරට තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලැබූ සිසුන් සඳහා රැකියා අවස්ථා ලබාදීම ප්‍රමුඛ අරමුණ බවයි එම සමාගමේ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී සවිඳු ජයසූරිය සඳහන් කළේ.