Tuesday, May 7, 2024

General line - 0115112241

වත්තේගමදි පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු මරුට




වත්තේගම මඩවල ප්‍රදේශයේ නිවසක් පිටුපස පස් කන්දක් කඩා වැටී පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. 

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. නිවස පිටුපස ඉදිකිරීමක් සිදු කිරීම සදහා කැණීම් සිදුකරමින් සිටියදී ඒ ආසන්නයේ තිබූ අඩි 12 ක් පමණ උසැති පස් කන්දක් මෙලෙස කඩා වැටී ඇති බව වාර්තා වනවා.