Wednesday, May 15, 2024

General line - 0115112241

නීති විරෝධී මුදල් හුවමාරු ක්‍රම නිසා රටට අහිමිවන ආදායම




නීති විරෝධී ගෙවීම් ක්‍රම ඔස්සේ ගණුදෙනු කිරීමට ඇතැමුන් පෙළඹීම හේතුවෙන් අපනයන මඟින් මෙරටට ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වන බව වාර්තා වනවා. මහ බැංකුව පවත්වාගෙන යන විනිමය අනුපාත හේතුවෙන් ඇතැම් අපනයනකරුවන් උණ්ඩියල් සහ හවාලා වැනි ක්‍රම මඟින් සිය මුදල් ගණුදෙනු සිදු කිරීම මීට බලපා ඇති බවයි බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ. 

ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.

ඒ පිළිබඳ ඩුබායිහි සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා වැඩිදුරටත් මෙලෙස කරුණු දැක්වුවා.

මෙම ගැටළුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුවේ අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට ද නෙත් නිවුස් මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.