Thursday, May 16, 2024

General line - 0115112241

අධිභාර බදු පනත් කෙටුම්පත නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම් -EPF, ETF බදුවලින් නිදහස් කරන්නැයි හිටපු අගමැති ඉල්ලයි




මතභේදයට ලක්ව ඇති අධිභාර බද්ද පැනවීමට අදාළ විධිවිධාන සැලැස්වීම සඳහා සකස් කර ඇති පනත් කෙටුම්පත පිළිබද අද දිනයේද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ඒ සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු පක්‍ෂයෙන් ප්‍රශ්න කිරීමත් සමගයි.

ඊට ප්‍රතිචාර දැක්වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.

ඉන් අනතුරුව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර ඇති වූයේ මෙවන් සංවාදයක්.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සදහන් කළේ ෑඔත්‍ සහ ෑඡත්‍ අරමුදල්  බදුවලින් නිදහස් කිරීම මෙම ගැටළුවට එකම විසදුම බවයි.

අමාත්‍ය නාමල් රාජපක්‍ෂ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල එම සංවාදයට එක් වූ අතර ඊට නාමල් රාජපක්‍ෂ අමාත්‍යවරයා පිළිතුරු ලබාදීමත් සමග සභාව උණුසුම් වුණා.