Sunday, May 19, 2024

General line - 0115112241

හෙට දිනයේ විදුලි කප්පාදු කාල සටහන




දෛනික විදුලි නිෂ්පාදනය සඳහා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 3000ක හිඟ තාවයක් හෙට දිනයේදී පැවතීම හේතුවෙන් යෝජිත පැය 4 1/2ක විදුලි කප්පාදුව. උදෑසන කාලයේදී පැය 02 ක කාලයක් ද, සවස් කාලයේදී පැය 02යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව ඇති බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කර සිටියේ.

එලෙස විදුලි කප්පාදු කිරීම සිදුකරනු ලබන ප්‍රදේශ සහ වේලාවන් ඇතුලත් කාල සටහන පහතින් දැක්වේ..