Sunday, May 19, 2024

General line - 0115112241

මාර්තු 05 වෙනිදා සීගිරියේ සංචාරය කරන්න ඔබත් එක් වන්න




නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහන සමග ඓතිහාසික සීගිරිය ගවේෂණාත්මක ක්‍ෂේත්‍ර චාරිකාවේ තවත් අදියරක් මාර්තු 05 වන දා සංවිධාන කර තිබෙනවා. නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහන හේතුවෙන් සීගිරිය - ඉබ්බන්කටුව සංචාරක ආදායම ද ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමග මීට පෙර ද සංවාධානය වූ මෙම ගවේෂණාත්මක සීගිරි චාරිකාවට එක්වූ පිරිසක් ඒ සම්බන්ධයෙන් සිය අත්දැකීම් මෙලෙස විස්තර කළා.

ආයතනික වශයෙන් හෝ සංවිධාන වශයෙන් හෝ පාසල් වශයෙන් හෝ සංවිධානය වී ඒ සදහා ඔබට එක්වීමට අවස්ථාව පවතිනවා. ඒ පිළිබද වැඩිදුර තොරතුරු 011 2 50 70 80 අංකය ඇමතීමෙන් ලබාගත හැකියි. එම අංකය නැවතත්, 011 2 50 70 80.