Tuesday, May 14, 2024

General line - 0115112241

හෙට දිනයේ විදුලි කප්පාදුව ගැන දැනුම් දෙයි




හෙට දිනයේ උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුල පැය හතහාමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටිනවා.

මෙම පැය 7 විනාඩි 30ක කාලය E සහ F යන කලාප දෙකක් සඳහා පමණක් ක්‍රියාත්මක වන අතර සෙසු කලාපයන් සඳහා පැය 03ක විදුලි කප්පාදුවක් සිදුවනු බවයි ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටින්නේ.