Friday, May 17, 2024

General line - 0115112241

මත්පැන් මිල ඉහළ දැමේ




මෙරට නිෂ්පාදිත සියලු මත්පැන් මිළ අද සිට ඉහළ දැමීමට දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අතිවිශේෂ ලේබලය යටතේ නිකුත්  කරන මි.ලී 750 මත්පැන් බෝතලයක් රුපියල් 100කින්, මි.ලි.375(භාගෙ) 60කින්, මි.ලී. 180(කාල) රුපියල් 30කින් ඉහළ දැමේ.දේශීයව නිෂ්පාදිත සෑම බීර ⁣වර්ගයක ඇසුරුමක මිළ රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.