Friday, May 17, 2024

General line - 0115112241

IMF නියෝජිතයින් මහ බැංකු අධිපතිවරයා හමුවී සාකච්ඡා නොකිරීම ගැටලු සහගතයි - මන්ත්‍රී හර්ෂ ද සිල්වා




ඊයේ දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මහ බැංකු අධිපතිවරයා හමුවී සාකච්ඡා නොකිරීම ගැටලු සහගත බව සමගි ජන බලවේගය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දිය සංචාරයෙන් අනතුරුව පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලැබෙනු ඇති බවයි.