Saturday, May 11, 2024

General line - 0115112241

ණය ගෙවන්න ඉන්දියාව, ශ්‍රී ලංකාවට තවත් කල් දෙයි




ඉන්දියාවෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදල පියවීම සඳහා ලබා දුන් කාලය දීර්ඝ කිරීමට ඉන්දියාවේ සංචිත බැංකුවෙන් පියවර ගෙන ඇතැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද ප්‍රකාශ කළා. මෙම මුදල ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ඉකුත් ජනවාරි මාසයේදීයි. 

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ලබන 04 වනදා පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතයි. 

ඒ පිළිබඳව එදිනම පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.