Saturday, May 11, 2024

General line - 0115112241

රටේ ණය ඩොලර් බිලියන 52 යි - වත්කම් බිලියන 05ක්වත් නැහැ - හිටපු විගණකාධිපතිගෙන් අනාවරණයක්




දැන් හෝ නිවැරදි තීරණ නොගතහොත් පවතින මූල්‍ය අර්බුදයේ බලපෑම තවත් වසර 10 ත් 15 ත් අතර කාලයක් මෙරට ජනතාවට අත්විඳීමට සිදුවනු ඇතැයි හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා. ඒ, නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්. 

වත්මන් ආර්ථික අර්බුදය, එහි අනාගත බලපෑම සහ රටේ තත්ත්වය පිළිබඳ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සමඟ කළ මෙම සම්පූර්ණ සාකච්ඡාවේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.