Monday, May 13, 2024

General line - 0115112241

අමතර කොටස් නොමැතිවීමෙන් පෞද්ගලික බස්රථ ධාවනය අර්බුදයක




බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස් නොමැතිවීමෙන් බස්රථ ධාවනය  කිරීමට නොහැකි තත්තවයක් උද්ගතව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. 

ඔහු කියාසිටියේ ටයර්, බැටරි, බ්‍රේක් ලයිනර් ඇතුලු බස් රථ අමතර කොටස් නොමැතිවීමෙන් බස් රථ විශාල ප්‍රමාණයක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව ඇති බවයි. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මෙම අදහස් පල කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.